සුජීව රහසින් මහින්ද හමුවෙයි

රාජ්‍ය ඇමති සුජීව සේනසිහ මහතා හොරෙන් හොරෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසීය. ...

රාජ්‍ය ඇමති සුජීව සේනසිහ මහතා හොරෙන් හොරෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට එක්වෙමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4368841680763194603

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item