තුඹ කරවිලවලට ඉහළ මිලක්

තුඹ කරවිලවලට වෙළඳපොලේ මේ වනවිට ඉහළ මිලක් පවතිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තුඹ කරවිල කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 350 ක් වැනි තොග මිලක...

තුඹ කරවිලවලට වෙළඳපොලේ මේ වනවිට ඉහළ මිලක් පවතිනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තුඹ කරවිල කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 350 ක් වැනි තොග මිලකටයි.

දකුණු සහ ඌව පළාත්වලින් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් තුඹ කරවිල තොග ලැබෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අතීතයේ දී කැළෑබද ප‍්‍රදේශ ආශ‍්‍රිතව වැවුණු තුඹ කරවිල, වර්තමානයේ ගොවීන් වගාවක් ලෙස සිදු කරනවා.

කෙසේ වෙතත් තුඹ කරවිල අස්වැන්න ලැබෙන්නේ වර්ෂයකට එක් වතාවක් පමණයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8588560179699636003

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item