NGO ඉල්ලීම ඉටුවේ - හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කල බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේ...

වහාම ක්‍රියාත්මක වන ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කල බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කරයි.

බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මෙතෙක් හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබින.

දැනට දෙසතියකට පෙර කොලඹදී කැදවූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් කිහිප දෙනෙකු විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත් කල යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6653573252204760619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item