කඳුරට ජනතා පෙරමුණ මහින්දට සහය දෙයි (PHOTOS)

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන සන්ධානයට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණ පවසයි.  ඒ අනුව එම පක්ෂයේ නායක සෙන්ඩින් රාජ් මහතා ...

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන සන්ධානයට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව කඳුරට ජනතා පෙරමුණ පවසයි. 

ඒ අනුව එම පක්ෂයේ නායක සෙන්ඩින් රාජ් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් ඊයේ (01) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේබව ප්‍රකාශ කළහ. 

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම පක්ෂය පසුගිය වසරේ ජනවාරි 08 වැනිදාට පෙර පෙරළියට පෙර යහපාලනයට සහාය දුන් බවද මෙහිදී ප්‍රකාශ විය.

බන්දුල ගුණවර්ධන, සී.බී රත්නායක, ජී.එල්. පීරිස් යන හිටපු ඇමතිවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4741811048927065486

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item