හිලරි දිනයි කියල හිතුව ලංකාවේ ජනාධිපති (VIDEO)

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජායට පත් කරවමින් ඩොවල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීමත් සමග පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිස...

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජායට පත් කරවමින් ඩොවල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීමත් සමග පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ පුරෝකතනයක් වැරදී ගියේය.

ජනාධිපති මෛත‍්‍රී උත්සව සභාවක් අමතමින් පසුගිය ජූලි 28 වැනිදා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි.

ඇය සමග අත්වැල් බැද ගනිමින් කාන්තාවන් වන බි‍්‍රතාන්‍ය අගමැතිවරිය හා ජර්මානු චාන්සලර්වරියද ලෝකය පලානය කිරීමට එක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේ ලෝක නායකත්වය මවුවරුන්ගේ අතට පත්වීම ගැන තමන් සතුටු වන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7853147808582358751

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item