අය වැය අදයි

අද (10) දින 2017 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අය වැය පාර්ලිමේන්තු...

අද (10) දින 2017 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් අමාත්‍යවරයා කියාසිටියේ රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ සැළසුම් කෙරුණු අය වැයක් මෙවර ඉදිරිපත් කරන බවයි.

මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනතාවට සුභවාදී අයවැයක් අපේක්ෂා කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමු‍ෙණ් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවට අපකේෂා කළ නොහැකි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8478966873799161511

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item