මහින්ද ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් බව ස්ථිරයි - ඉසුර

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඒකාබද්ද විපක්‍ෂයේ සිටින සියළු ශ්‍රීලනිප මන්ත‍්‍රී සහයෝගය දෙ...

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඒකාබද්ද විපක්‍ෂයේ සිටින සියළු ශ්‍රීලනිප මන්ත‍්‍රී සහයෝගය දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5038330535815596826

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item