බේකරි නිෂ්පාදන මිල ඉහලට

බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සීනි හා ෆාම්තෙල් මිල මෑතකදී විශාල වශයෙන් ඉහළ යාමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරම් අර්බුදකාරී තත්ත්ව...

බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සීනි හා ෆාම්තෙල් මිල මෑතකදී විශාල වශයෙන් ඉහළ යාමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කරන්නේ මේ තත්වය මත පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බවත් තම සංගමයට එය පාලනය කල නොහැකි බවත්ය.ආණ්ඩුව විසින් සීනි මිල ඉහළ නොදමන්නේ යයි කියූවද කිලෝවක් රුපියල් 06කින් වැඩි වී ඇතැයිද කී සභාපතිවරයා එය කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතැයිද කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8490263730323731566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item