තාජුඩීන්ගේ පවුලේ අය නිහඬ විරෝධයක

රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් ඇතුළු පිරිසක් කොළඹ මහාධිකරණය ඉදිරිපිට අද (07) නිහඬ විරෝධතාවක නිරත වුණා. ...

රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් ඇතුළු පිරිසක් කොළඹ මහාධිකරණය ඉදිරිපිට අද (07) නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඒ අදාළ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා සිටිමින්.

එහිදී කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහිව නීතිය කි‍්‍රයාත්ම කරන ලෙසට සඳහන් පුවරුද ඇතැතිව ඔවුන් විරෝධය සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3160848455261547885

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item