තාජුඩීන්ගේ ඝාතනය ගැන තවත් හෝඩුවාවක් තියෙනවලු

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය කෙරුණු දින රාති‍්‍රයේ ඔහුගේ වාහනය පිටුපසින් පැමිණි තවත් වාහනයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ...

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය කෙරුණු දින රාති‍්‍රයේ ඔහුගේ වාහනය පිටුපසින් පැමිණි තවත් වාහනයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (14) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියාසිටියා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4037336911536806633

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item