නැව්පති හා පහරකෑ මාධ්‍යවේදියා අතර හමුවක් !

පසුගියදා හම්බන්තොට වරායේ දී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා හා පහරදුන් නාවික හමුදාපතිවරයා අතර සුහඳ හමුවක් පවත්වා ආන්දෝලනයට ලක්ව ඇති 'වරා...

පසුගියදා හම්බන්තොට වරායේ දී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා හා පහරදුන් නාවික හමුදාපතිවරයා අතර සුහඳ හමුවක් පවත්වා ආන්දෝලනයට ලක්ව ඇති 'වරාය ගැටුම' සමතයකට පත්කරලීමට දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේවනවිට කටයුතු කරමින් සිටිති.

හම්බන්තොට වාරයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් නෞකාවක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටී අවස්ථාවේදී එය මුදා ගැනීමට පැමිණි නාවික හමුදාපතිවරයා විසින් එහි පැවති නොසන්සුන්කාරී තත්වය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදියෙකුට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව අද (14) පස්වරුවේදී ආරක්ෂක ලේකම්වරයා වෙත ලබාදීමට නියමිතය.

මේ වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව තීන්දු තීරණ ගැනීමට ආරක්ෂක ලේකම්වරයා බලාපොරොත්තුවන බව සදහන්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5198038128430845517

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item