රෙදි නැති කටුනායක ගුවන් ගමන් සේවිකාවෝ

කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් ගමන් සහායිකාවනට වසර තුනක කාලයක සිට නිල ඇඳුම් ලබා නොදීම නිසා එම සේවිකාවන්ට සිය රාජකාරි කටයු...

කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් ගමන් සහායිකාවනට වසර තුනක කාලයක සිට නිල ඇඳුම් ලබා නොදීම නිසා එම සේවිකාවන්ට සිය රාජකාරි කටයුතුවල නිරතවීමේදී ගැටලු රැසක්‌ මතුව ඇතැයි වාර්තා වේ.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් සහායිකාවන් 187 දෙනකු පමණ සේවය කරන බව වාර්තා වේ.

ඔවුනට වසරකට නිල ඇඳුම් ලෙස සාරි 03 ක්‌ හෝ 04 ක්‌ ලබාදෙන බවත් මෙම නිල ඇඳුම් 2013 වසරේ සිට මේ දක්‌වා ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවත් ගුවන් සේවා සමාගමේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම තත්ත්වය මත ගුවන් ගමන් සහායිකාවන් බොහෝ දෙනකු නිල සාරිය වෙනුවට වෙනත් සාරිවලින් සැරසී රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවත් පැවසේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7641552913742463023

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item