පාර්ලිමේන්තු පෙදෙසේ ආරක්ෂාව තර කෙරේ
අද (03) උදෑසන ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එය ක්‍රමක්‍රමයෙන් පා...

http://www.sathhanda.com/2016/12/blog-post_40.html

ඒ හේතුවෙන් මේ වනවිට පොලිසිය රාජගිරිය දෙසින් පොල්දූව හන්දිය ද කොස්වත්ත හා පැලවත්ත දෙසින් පාලම් තුන හන්දිය ද මින් මද වේලාවකට පෙර වසා දැමීමට කටයුතු කර තිබේ.
අද පාර්ලිමේන්තුව තුළ අය වැය විවාදය ද පැවැත්වෙන අතර විරෝධතා ව්‍යාපාරයෙන් ඊට බාධා එල්ලවීම වැළැක්වීමට කැරළි මර්දන විශේෂ පොලිස් කණ්ඩායම් ද, කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ අතිරේක පොලිස් බළ ඇණිද එම ප්‍රදේශවලට කැඳවා ඇති බව වාර්තා වේ.
Related