පාර්ලිමේන්තු පෙදෙසේ ආරක්ෂාව තර කෙරේ

අද (03) උදෑසන ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එය ක්‍රමක්‍රමයෙන් පා...

අද (03) උදෑසන ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එය ක්‍රමක්‍රමයෙන් පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මේ වනවිට පොලිසිය රාජගිරිය දෙසින් පොල්දූව හන්දිය ද කොස්වත්ත හා පැලවත්ත දෙසින් පාලම් තුන හන්දිය ද මින් මද වේලාවකට පෙර වසා දැමීමට කටයුතු කර තිබේ.

අද පාර්ලිමේන්තුව තුළ අය වැය විවාදය ද පැවැත්වෙන අතර විරෝධතා ව්‍යාපාරයෙන් ඊට බාධා එල්ලවීම වැළැක්වීමට කැරළි මර්දන විශේෂ පොලිස් කණ්ඩායම් ද, කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ අතිරේක පොලිස් බළ ඇණිද එම ප්‍රදේශවලට කැඳවා ඇති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 561315073023750431

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item