නත්තල් ගහේ වැඩ නැවැත්තුවා

ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු මේවන විට නතර කර ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටි...

ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු මේවන විට නතර කර ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

තමන් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වා සිදුකිරීමට අපේක්ෂා කරන බව කියයි.

ගාලු මුවදොර පිටියේ ඉදිකරන නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් එය ඊටත් වඩා සුදුසු කටයුත්තක් යැයි අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයෙන් පසු මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1767731873680499004

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item