ටෙලිකොම් සේවකයෝ උද්ඝෝෂණයක

ටෙලිකොම් ආයතනයේ දූෂණ වංචා නවත්වා වැටුප් විෂමතා විසඳන තෙක් 20%ක වැටුප් වැඩි කර උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ‘සුරකිමු ටෙලිකොම්‘ වෘත්තීය සමිති...

ටෙලිකොම් ආයතනයේ දූෂණ වංචා නවත්වා වැටුප් විෂමතා විසඳන තෙක් 20%ක වැටුප් වැඩි කර උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ‘සුරකිමු ටෙලිකොම්‘ වෘත්තීය සමිති පෙරමුණ අද (20) කොළඹ ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7966830686377032535

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item