වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය ඉන්නවාලු

පෞද්ගලික බස්රථ හිමියන් පෙරේදා (02දා) ක්‍රියාත්මක කළ වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය සිටින බව ජාතික හෙළ උරුමය චෝදනා කරයි. කොළඹදී අද (04දා) ...

පෞද්ගලික බස්රථ හිමියන් පෙරේදා (02දා) ක්‍රියාත්මක කළ වර්ජනය පසුපස ඒකාබද්ධ විපක්ෂය සිටින බව ජාතික හෙළ උරුමය චෝදනා කරයි.

කොළඹදී අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ ඇතිවූ කලහකාරී සිදුවීම් පසුපස බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ද සිටින බවයි.

එසේම වර්ජනය හේතුවෙන් ඇතිවූ කලහකාරී සිදුවීම් හේතුවෙන් තුවාල ලැබූ, පහරකෑමට ලක්වූ සියල්ලන් වෙනුවෙන් නීති ආධාර ලබාදීමට ජාතික හෙළ උරුමය සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3419848591083001347

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item