තමන් ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව බොහෝ කැපකිරීම් කර ලබාගත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන...

තමන් ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව බොහෝ කැපකිරීම් කර ලබාගත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංමගයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ හේතුව නිසා තමන් ඇතුළු සංවිධාන කිහිපයක් බස් වැඩ වජර්නයට එක් නොවන බවද කී ඔහු මෙම පස් වැඩ වර්ජනය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවත් සදහන් කලේය. මෙම වැඩවර්ජනය නවතා සියළු බස් සේවයින්ට සාකච්චා සදහා එක්වන ලෙසද ඔහු ඉල්ලා සිටී.
Related