නාවික හමුදාපතිට සේවා දිගුවක් නොලැබෙන ලකුණු
මාගම්පුර වරායේ සිරකරගෙන සිටි නැව් දෙකක් මුදාගැනීමට ක්‍රියාකිරීමේදී මාධ්‍යවේදියෙකුට පහරදීමත් සමග රටේ කතාබහට ලක්වූ නාවික හමුදාපති වයිස් අද්මි...

http://www.sathhanda.com/2016/12/blog-post_566.html

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දෙපළ විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න 2015 ජූලි 11දා වැඩභාර ගත් අතරලබන වසරේ පෙබරවාරි 22දා විශ්‍රාම යෑමට නියමිතය. නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න වෙත සේවා දිගුවක් ලබා නොදුන්නද ඔහුට වෙනත් ඉහළ තනතුරක් ලබාදීමට ද රජය තීරණය කර තිබේ.
Related