ලීඩර් ලසන්ත හා මහින්දගේ රහස් සාකච්ඡාවක හඬපටයක් !

ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ රහස් දුරකථන සංවාදයක හඬපටයක් srilankami...

ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ රහස් දුරකථන සංවාදයක හඬපටයක් srilankamirror.com හෙළිකර තිබේ. එහි සරත් ෆොන්සේකා ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ද කතාවන් අපැහැදිලි කර ඇත.

එම හඬපටයෙන් ලසන්ත හා මහින්ද ඉතා කිට්ටු මිතුරන්ව සිට ඇති බව ඒත්තු ගැන්වේ.

අදාළ හඬපටය පහත දැක්වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6023206148695283203

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item