පරණ ක්‍රමයට පුංචි ඡන්දය පැවැත්වීමට බහුතර කැමැත්ත - ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශවය විරුද්ධ වෙයි

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය වූ මනාප ක්‍රමයට පවත්වා නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදිය හැකි බවට අනුර කුමාර දිසානායක මහතා පාර...

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය වූ මනාප ක්‍රමයට පවත්වා නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදිය හැකි බවට අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයට බහුතරයකගේ එකගත්වය ලැබුණි. 

ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට එකග විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙුකුත් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් කැමැත්ත ප්‍රකාශ නොකළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7778537497693714782

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item