පොලීසය බෞද්ධ සංවිධානව මඩකලපු ගමන නවතයි - දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවක් (PHOTOS)

මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, පූනෙයි සහ වැලිකන්ද අතර දී දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වීම ...

මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, පූනෙයි සහ වැලිකන්ද අතර දී දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන්.

බෞද්ධ සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බෞද්ධ සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ අද පැවැත්වෙන පිංකමක් සඳහා සහභාගීවීමට එම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටියා.

එහෙත් ආරක්ෂක අංශ මගින් සිය ගමන අතරමග දී වැළැක්වීම හේතුවෙන් දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාව ආරම්භ කළ බවයි විරෝධතාකරුවන් පවසන්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 673133731997365223

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item