පරණ ක්‍රමයට පුංචි ඡන්දය පැවැත්වීමට බහුතර කැමැත්ත - ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශවය විරුද්ධ වෙයි
පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය වූ මනාප ක්‍රමයට පවත්වා නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදිය හැකි බවට අනුර කුමාර දිසානායක මහතා පාර...

https://www.sathhanda.com/2016/12/blog-post_58.html
ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට එකග විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙුකුත් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් කැමැත්ත ප්‍රකාශ නොකළේය.
Related