මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක් - පාතාලයෝ නත්තල් පාන්දරම මරාගනිති

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වේයන්ගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මෙම මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවයි මේ...

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වේයන්ගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මෙම මෝටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවද වාර්තා වුණා. මේ වන විට තොරතුරු වාර්තා වෙන පරිදි වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇත්තේ පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස හැඳින්වෙන උදම්මිට සමරේ නම් අයෙකි.මීට පෙර නෙත් බැලුම්ගල වැඩසටහනකින්ද උදම්මිට සමරේ පිළිබඳව අනාවරණයක් සිදු කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4671542576085105286

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item