කිතුනු බැතිමතුන් නත්තල සමරයි

සාමයේ වැදගත්කම ලොවට පසක් කරමින් අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත‍්‍රියෙන් උදාවුණා. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුර...

සාමයේ වැදගත්කම ලොවට පසක් කරමින් අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත‍්‍රියෙන් උදාවුණා.

ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල් උදාව සමරනු ලැබුවේ මිනිසත්කමේ උත්තරීතර පණිවිඩය ද සිහි තබාගෙනයි.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් දේවස්ථාන තුළට රැස් වී නත්තල් දේව මෙහෙයන්ට එක්වුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3983164696200557745

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item