පොලිස්පති ‘සර්’ කියා දුරකතනයෙන් කිවුවේ ඔහුගේ ඉස්කොලේ ‘සර්’ට - කිරිඇල්ලගෙන් අමන තකතීරු කතාවක්

රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ...

රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. apith ape guruwarunta sir kiyanwane

    ReplyDelete
  2. kata unath chodana karanawa nam hethuwak tiyenna one

    ReplyDelete
  3. waradikarayek wennath kalinma daduwam denna hadana eka kohamath waradyi..

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 7300750044787984167

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item