ආණ්ඩුව සඟ ගෞරවය කෙළෙසනවා

භික්ෂුන් වහන්සේලාට හිමි ගෞරවය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති හා කුරුණෑගල...

භික්ෂුන් වහන්සේලාට හිමි ගෞරවය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (08) පැවසීය.

ජයග්‍රහණයේදී හා පරාජයේදී පිහිටවු භික්ෂුන් වහන්සේලාට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙලට ඉඩදිය නොහැකි බවද ඒ මහතා පැවැසීය.

නව ජාතීක බලවේගය ගොඩනැගීමට මහා සඟරුවනේ ආශිර්වාදය මැයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සඟ සමුළුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.

 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1657305451782843958

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item