ශාසනාරක්ෂක සභාව සමග බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයට (Video)

අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මඩකලපුවේ සංචාරයක නිරතව ...



අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මඩකලපුවේ සංචාරයක නිරතව සිටිනවා. ඒ පසුගිය සමයේ කතාබහට ලක්වූ මඩකලපුව හා අම්පාර ප්‍රදේශවල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහායි.

ඇමතිවරයා ඇතුළු පිරිස අද පෙරවරුවේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට පැමිණි අතර එම අවස්ථාවට විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා සහ බොදු බල සේනා, සිංහල රාවය, සිංහලේ ඇතුළු ශාසනාරක්ෂක සභාව නියෝජනය කරමින් සංවිධාන නියෝජිත පිරිසක්ද එක්ව සිටියා.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැවූ අතර පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ සජීවී දර්ශනයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1801288366736746340

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item