ඇමති ෆයිසර්ට එරෙහිව පැෆරල් සංවිධානය නඩු මගට

පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාෆාට හා සීමා නිර්ණ වාර්තාව සකස් කළ කමිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය...

පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාෆාට හා සීමා නිර්ණ වාර්තාව සකස් කළ කමිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ විෂයභාර අමාත්‍යවරයා සහ මෙම කමිටුව දිගින් දිගටම ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝණය කරමින් සිටින බවයි.

සීමා නිර්ණ කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා මෙතෙක් මෙම වාර්තාවට අත්සන් තබා නැහැ.

රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ ඊට හේතු වූ කරුණු වහාම හෙළි කළ යුතු බවයි.

සීමා නිර්ණ කමිටු වාර්තාවේ සියලූ කටයුතු ලබන 17 වනදායින් අවසන් කිරීමට නියමිතව තිඛෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7578714571072491777

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item