දගලන්න ආවොත් බේරැවල සිට අලූත්ගම දක්වා කඩවලට අබසරණයි - ඤාණසාර හිමි

පසුගිය රජය සමයේ මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කරගෙන කිසිදු පහර දීමක් බොදු බල සේනා සංවිධානය හෝ ඤාණසාර හිමියන් විසින් සිදු කලේ නැති බව එම සංවිධා...

පසුගිය රජය සමයේ මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කරගෙන කිසිදු පහර දීමක් බොදු බල සේනා සංවිධානය හෝ ඤාණසාර හිමියන් විසින් සිදු කලේ නැති බව එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලාන්ත විතානගේ පවසයි.

ගිය රජය සමයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට එල්ල කරන ලද ඇතැම් ප‍්‍රහාරයන්ට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පිරිසක් සම්බන්ද වූ බවටද ඔහු චෝදනා කරයි.

ඔහු විසින් මෙම ප‍්‍රකාශය කිරීමෙන් පසු අන්තර්ජාලයේ පල වූ වීඩියෝවක ඥණසාර හිමියන් පවසන්නේ ‘අලූත්ගම සිට බේරුවල දක්වා වූ සියළු කඩවලට අබ සරණයි’ කියායි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5719113978050739883

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item