විමල්ගේ චෝදනාවේ යහපාලනය සඟවපු පැත්ත මෙන්න

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව චෝදනා ගොනු කරද්දී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිතාමතාම...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව චෝදනා ගොනු කරද්දී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිතාමතාම ප‍්‍රධානතම චූදිතයා මගහැර ඇති බව වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත පවසයි.

ඕනෑම ආයතනයක මුල්‍ය බලය ඇත්තේ එහි සභාපතිවරයාට වුවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවක සභාපතිවරැන් ලෙස සිටි දෙදෙනා සම්බන්දයෙන් කිසිදු සදහනක් කර නැතැයිද ඔහු සදහන් කලේය.

හිටපු එක් සභාපතිවරයාත් අද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වන බවත් අනෙත් හිටපු සභාපතිවරයා අදද ආණ්ඩුවේ ආයතනයන සභාපති ලෙස කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

අද දිනයේ රිමාන්ඞ් කරන ලද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරියරයා සිට ප‍්‍රකාශය මගින් තමනට ලිඛිත උපදෙස් දුන්නේ සභාපතිවරුන් යයි සාක්‍ෂි දී තිබියදී මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර ඇති චෝදනාවේ ඒවා නොතකා ඇති බවත් තවත් ප‍්‍රධාන වැරදි සහගත තැන් ගණනාවක් ඇති බවත් දොලවත්ත මහතා පෙන්වා දෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1781557577769362434

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item