සිසු පාගමනට කඳුළු ගෑස්

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා...

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම පාගමන කොළඹ 07, හෝටන් පෙදෙස සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන්ගත් අතර, එහිදී පොලීසිය පාගමන විසුරුවා හැරීමට කටයුතු කළේය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7540075788373179638

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item