චන්ද්‍රිකා උසස් පෙල අසමත්..?

පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත‍්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සහතික ඉල්ලන හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඊට පෙර ඇගේ උසස් පෙළ සහතිකය රටට...

පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත‍්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සහතික ඉල්ලන හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඊට පෙර ඇගේ උසස් පෙළ සහතිකය රටට පෙන්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුරේ පැවති ජන හමුවක් අමතමිනි.

Posted by Mayuri Edirimanna on Friday, January 20, 2017



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6618056944373144505

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item