පාතාලය වැඩ. රත්තරං වෙඩි තබා මරයි

අද පෙරවරැවේ කැලණිය කැලණිමුල්ලේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ ‘රත්නරන්’ නොහොත් කුමාර නමින් හැදි...

අද පෙරවරැවේ කැලණිය කැලණිමුල්ලේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ‘රත්නරන්’ නොහොත් කුමාර නමින් හැදින්වූ පාතාල සාමජිකයෙක් බව පොලීසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7028281860645217666

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item