දුමින්ද ගිලන් රියෙන් උසාවියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධියට මරණ දඩුවම නිය...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධියට මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගිලන් රියෙන් රැගෙන එනු ලැබීය.

වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් වන නඩු තුනකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2925493813107798221

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item