රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි?

තමන් දැන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු කාලය පැමිණ ඇති බවට හැගී යන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හ...

තමන් දැන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු කාලය පැමිණ ඇති බවට හැගී යන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සිය සමීපතමයෙකු හා පවසා තිබේ.

වත්මන් ආණ්ඩුව කරන කියන දේවල් නිසා තමනට රටේ ජනතාවට තබා පන්සලේ දායකකාරකාදීන්ටවත් මුහුණ දීමට අපහසු තත්වයක් ඇතිව තිබෙන බවද එහිමියන් සදහන් කර ඇත.

තව දුරටත් පක්‍ෂ දේශපලනයේ නොයෙදී ඉන් විශ‍්‍රාම ගෙන නිහඬව සිටීමට තමනට අවස්ථා කිහිපයකදීම සිතුන බවත් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්නාෙ බවත් රතන හිමියෝ වැඩි දුරටත් දහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8587361986207419781

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item