වොක්ස්වැගන් එනවා කියලා අපි නම් කිවුවේ නෑ – අගමැති

වොක්ස්වැගන් සමාගමෙන් මෙරට ආයෝජනයක් සිදු කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරණදී පැවති උත්සවයක් අමතමින් පැවසීය. කුලියාපිටියේ ...

වොක්ස්වැගන් සමාගමෙන් මෙරට ආයෝජනයක් සිදු කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරණදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.

කුලියාපිටියේ ආරම්භ කරන ලද කර්මාන්ත ශාලාව ගැන වොක්ස්වැගන් සමාගමෙන් විමසන්නට උවමනා නැති බවත් තමන්ගේන් ඇසුවේ නම් සත්‍ය කියන බවත් අගමැතිවරයා එහිදී සදහන් කලේය.


ඊයේ එසේ කියුවද අගමැදිවරයා විසින්ම දින කිහිපයකට පෙර වොක්ස්පැගන් ෆැක්ටරිය ගැන ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 924000887137327886

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item