මහින්ද-මෛත්‍රී සාකච්චා අරඹයි. අගමැතිකම ශ්‍රීලනිපයට - රටපුරා පෝස්ටර් ඇලවෙයි

‘පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම වෙනුවෙන් මහින්ද සහ මෛත‍්‍රී සාකච්චා අරඹයි. පලමු ප‍්‍රතිඵලය ඇමති සංශෝධනයක්. දෙවන ප‍්‍ර...


‘පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම වෙනුවෙන් මහින්ද සහ මෛත‍්‍රී සාකච්චා අරඹයි. පලමු ප‍්‍රතිඵලය ඇමති සංශෝධනයක්. දෙවන ප‍්‍රතිඵලය අගමැතිකම ශ‍්‍රීලනිපයට’ යනුවෙන් සදහන් පෝස්ටරයක් රට පුරා බොහෝ ප‍්‍රදේශවල අලවා තිබේ.

ඇත්ත සංවිධානය නම් සංවිධානයක් විසින් අලවා ඇති මෙම පෝස්ටරයේ සදහන් කාරනා පිලිබදව ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සිය නියත පරාජය දන්නා පිරිසකගේ බාලාංශ වැඩක් විය හැකි බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4824694586935425401

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item