සමලිංගික සේවනය පිලිගනී - කැබිනට් පත්‍රිකාව මංගලගෙන්

සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි. එම කැබිනට් පත‍්‍රිකාව මගින් ...

සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි.

එම කැබිනට් පත‍්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට නියමිත ඇති අතර ඉන් සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත් කෙරේ.

ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට මෙම නව කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වන අතර විදේශ ඇමැති මංගල සමරවීර විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත යයිද වාර්තාවේ දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4410688726518184192

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item