විගනකාධිපති ඉවත් කිරීමට යළි කැරල්ලක්!

විගණකාධිපති ගාමිණී විජේසිංහ ඉවත් කිරීමට නැවත කැරැල්ලක් දියත්වී ඇතැයි වාර්තා වේ. ඔහු විසින් වැරදි වාර්තා ඉදිරිපත් කිරීම නිසා ආන්ඩුව බර...

විගණකාධිපති ගාමිණී විජේසිංහ ඉවත් කිරීමට නැවත කැරැල්ලක් දියත්වී ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් වැරදි වාර්තා ඉදිරිපත් කිරීම නිසා ආන්ඩුව බරපතල අර්බුදයකට පත්ව ඇති බව කියමින් මෙවර ඔහු ඉවත් කිරීමේ කැරැල්ල ක්‍රියාත්මක බව පැවසේ.

විගණකාධිපතිවරයා රටේ ණය බර ඉහලයාමට වංචා දූෂණ ඇතුළු මූල්‍ය අපරාධ ඉහලයාම විශාල වශයෙන් බලපාන බවට විගණකාධිපතිවරයා මතයක් ගොඩනගමින් සිටින බවත්, එබැවින් ඔහු වහා ඉවත් කළයුතුබවත් පසුගිය කැබිනට් රැස්වීමේදීද සාකච්ඡා වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4761895197421890592

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item