‘නැගිටින දෙමළු’ නැගෙනහිරටත් -දෙවන රැළිය මඩකලපුවේ

එළුග තමිල් (නැගිටින දෙමළු) දෙවන රැළිය මඩකලපුවේදී පැවැත්වීමට දෙමල මහජන සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත. සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ...

එළුග තමිල් (නැගිටින දෙමළු) දෙවන රැළිය මඩකලපුවේදී පැවැත්වීමට දෙමල මහජන සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිවරයා ‘දෙමළ මහජන සභාව’ සංවිධනායේ ප‍්‍රධානත්වය දරන අතර මඩකලපුවේ රැළිය ජනවාරි 21 වන දින පැවැත්වෙන්නේ යයි ප‍්‍රදේශය පුරා අත් පත‍්‍රිකා බෙදා හැර ඇත.

උතුර-නැගෙනහිර දෙමළ ජනතාවගේ මාතෘ භූමිය බවත්, දෙමළ ජාති ඝාතනයන් සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවත්, ස්වාධිපත්‍ය හා ස්වයංනිර්ණ අයිතිය ඇති ෆෙඩරල් විසඳුමක් ලබා දිය යුතු බවත් ආදී කරුණු පත‍්‍රිකාවේ දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5900992133093130091

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item