හිටපු ඇමැති විපක්ෂයේ අසුන්ගනී

සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අද (24) අසුන් ගත්තේය.  ඔහු පාර්ලිමේන්තු සභ...

සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අද (24) අසුන් ගත්තේය. 

ඔහු පාර්ලිමේන්තු සභා ගබට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද සමගිනි. 

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද එහි විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1374954548529474395

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item