විමල් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ලබන මස 7 වනදා දක්වා අද (24) යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නි...

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ලබන මස 7 වනදා දක්වා අද (24) යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

රජයේ වාහන අව භාවිත කළ බවට මන්ත‍්‍රීවරයා චෝදනා ලබා සිටිනවා. ඉකුත් 10 වෙනිදා සිට ඔහු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8991580061472915550

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item