ශ්‍රිලනිප ප්‍රබලයින් මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත්සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දි...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත්සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 8.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද සරත් ඒකනායක මෙහිදී කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5076887343311700176

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item