ශ්‍රිලනිප ප්‍රබලයින් මහින්ද හමුවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත්සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දි...

https://www.sathhanda.com/2017/01/blog-post_954.html
අද පෙරවරු 8.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සඳහන් කළේය.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද සරත් ඒකනායක මෙහිදී කියා සිටියේය.
Related