අපේ ගැටලුවට අවසන් විසඳුම 13 හෝ පළාත් සභා නොවේ - විග්නේෂ්වරන් ලන්ඩනයේදී

තිම්පු සම්මුතිය මූලික කරගත් විසඳුමක්‌ ලබාගැනීමට දෙමළ ජනයා සමගියෙන් කටයුතු කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ...

තිම්පු සම්මුතිය මූලික කරගත් විසඳුමක්‌ ලබාගැනීමට දෙමළ ජනයා සමගියෙන් කටයුතු කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

13 වැනි ව්‍යවස්‌ථාව හෝ පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටලුව සඳහා අවසන් විසඳුම නොවන බවත් හෙතෙම පවසා තිබේ.

උතුරු පළාත් මහ ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩනයේ පැවැති දේශනයකදීය. තිම්පු සම්මුතිය මූලික කරගත් ස්‌ථිර විසඳුමකට එළඹිය යුතු බවට හෙතෙම සිය දේශනයේදී අවධාරණය කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4827835620241020108

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item