මංගලගේ මැතිවරණ නීති සහ මාර්ග නීති උල්ලංගනය කිරීම්
පසුගිය දා මංගල සමරවීර මහතාගේ දික්වැල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයගේ ක්‍රියා කලාපය නිසා සාමා...

https://www.sathhanda.com/2015/07/blog-post_412.html

පසුගිය දා මංගල සමරවීර මහතාගේ දික්වැල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයගේ ක්‍රියා කලාපය නිසා සාමාන්‍ය ජනතාව බොහෝ අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. අපවෙත ලැබී ඇති ජායාරුප වලට අනුව ඔහු මැතිවරණ නීති මෙන්ම බොහොමයක් මර්ගනීති කඩ කර ඇති අතර සාමාන්‍ය ජනතාවට අවහිරයක්වනසේ හැසිරී ඇත.







Related