අධික තෙරපුම නිසා මහින්දගේ රවීමේ 15කගේ සාක්කු හිස් කරලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මිමන පින්නදුව නගරයේ පැවති රැස්විමට පැමිණි සිටි ජනතාව අතරින් පහළොස් දෙනකුගේ පමණ මුද...
https://www.sathhanda.com/2015/07/15_22.html?m=0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මිමන පින්නදුව නගරයේ පැවති රැස්විමට පැමිණි සිටි ජනතාව අතරින් පහළොස් දෙනකුගේ පමණ මුදල් පසුබිම්බි සොරකම් කොට ඇති අතර සොරකම් කරණු ලැබු මුදල් පසුම්බි වලින් මුදල් ගෙන එවා බැගයක දමා අංකොක්කාවල අධිවේගි මාර්ගය අසල දමා ගොස් තිබියදි අක්මිමන පොලිසිය මගින් සොයාගෙන ඇත.
රැස්විමට සහභාගි වු ජනතාව නිසා ඇති වු දැඩි තෙරපුම නිසා මේසේ මුදල් පසුම්බි සොරකම් කිරිමට ඉඩකඩ ලැබි ඇති බවද පැවසෙන අතර මහමග දමාගොස් තිබියදි හමුවු මුදල් පසුම්බිවලින් සොරකම් කොට ඇත්තේ එවායේ තිබු මුදල් වන අතර ජාතික හැදුනුම්පත්, හා අනික් ලියවිලි එවායේ තිබි ඇත.
පසුව පොලිසිය මැදිහත් වි ඒකී මුදල් පසුම්බිවල අයිතිකරුවන්ට එවා ලබා දිමට කටයුතු කර ඇත.


Related