ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවන්න, 22ක් ලිඛිතව දෙයි
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස් වීම වළක්වමින් මේ වන විට අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇත. එයට ප්‍රතිචාරයක් ලෙස වහාම පක්‍ෂ මධ්‍යම කා...

https://www.sathhanda.com/2015/07/22.html
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස් වීම වළක්වමින් මේ වන විට අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇත. එයට ප්‍රතිචාරයක් ලෙස වහාම පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභිතයන් 22ක් පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතාගේ ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් බදාදා දිනයේ ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් කටයුතු යොදාගෙන තිබේ. මෙහි මීලග පියවර පිළිබධව සාකච්චිවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
Related