දෙවැනි ලාංකික අයි එස් (IS) සටන්කාමියා හඳුනාගැනේ

පසුගියදා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයිඑස් සටන්කාමියෙකු මියගිය බවට තොරතුරු පළවීමෙන් පසුව එම සංවිධානයේම ක්‍රියාකරන දෙවැනි ශ්‍රීලාංකිකයා ගැන...

පසුගියදා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයිඑස් සටන්කාමියෙකු මියගිය බවට තොරතුරු පළවීමෙන් පසුව එම සංවිධානයේම ක්‍රියාකරන දෙවැනි ශ්‍රීලාංකිකයා ගැනද තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කනර තිඛෙනවා, ඒ වෙනත් කිසිවෙකු නොව මිය ගිය අකා අබු සුරා සලනි ගේ සොහොයුරෙකි. එම තැනැත්තාගේ නම ෂෆ්රාස් නිලාන් මුසුම් (අබු දුලාජා සෙයිලානි නමින් පෙනී සිටී) වන අතර ඔහු 37 හැවිරිදි අයෙකි. මහනුවර අලදෙණියේ පදිංචි බව පවසන මොහු මේ වනවිට මැලේසියාවේ සිටින බවටද වාර්තා පළවේ. තම සොයුරා මියගිය බව මේ තැනැත්තා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. සටන්කාමියා නොවේ යකෝ ,ත්‍රස්තවාදියා

    ReplyDelete
  2. මචන් එකේ ලොකු වෙනසක් නෑ, උබ දන්නේ නැති නම් militant vs terrorist කියල search එකක් දල බලපන්.

    ReplyDelete
    Replies
    1. අනේ වසු පැටියා... නොදන්න කම! ඉස්කෝලෙ ගියෙම නැද්ද? ඕවා ස'ර්ච් කරන්න ඕන නෑ. දන්නෝ හොඳින්ම දන්න ඒවා. සටන්කාමියයි ත්‍රස්තවාදියයි කියන්නේ දෙන්නෙක්! (A militant need not use violence to reach his goal but terrorist).

      Delete
  3. wenasa therenna ubata molayak ne

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2931593085362063984

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item